උෂ්ණත්වය වැඩියි දිනකට ලීටර් 2 – 3 ක් වතුර බොන්න

168

දිවයිනේ පවතින දැඩි උෂ්ණත්වය හා දැඩි අව් රහ්මිය හේතුවෙන් පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2ක් හෝ 3ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය පරියේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේනුකා ජතිස්ස මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (01දා) පැවසුවාය.

එසේම, එළවළු, පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බවද ඇය සඳහන් කළාය. එමෙන්ම මේ දිනවල පවතින අධික අව්රශ්මිය ශරීරයට අහිතකර බැවින් ගමන්බිමන් යාමේදී තොප්පියක් පැලඳ අව් කන්නාඩියක් පැලඳ යෑම වඩාත් සුදුසු බවද ඇය කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment