උසස් පෙළ අයැදුම්පත් කාලය දික් කරයි

70


හෙටින් අවසන් වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ 2021 වසර විභාගය සඳහා අයැදුම් පත් භාරගැනීම මෙම මස 20දා තෙක් දීර්ඝ කර ඇතැයි විභාග දෙපාර්තුමේන්තව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment