උසස් පෙළ දෙවැනි වර අපේක්ෂකයින්ටයි

495

අපොස උසස් පෙළ 2021 සදහා පෙනී සිටි අපේක්ෂකයින් 2022 වසර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින්නේ නම් සැප්තැම්බර් මස 01වැනිදා සිට 08 දක්වා මාර්ග ගත ක්‍රමයට අයැදුම් කළ හැකිය.ප්‍රතිඵල නැවත සමීක්ෂණ ගැන පසුව දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment