උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ කොට උඩ

87

පවතින ඉන්ධන අර්බුදය හමුවෙි ආරම්භ කල උසස් පෙළ ප්‍රායෝගික පරික්ෂණ කටයුතු තවදුරටත් අඛණ්ඩව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ඒවට නිසි විසදුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් විම හේතුවෙන් අද (05) සිට සියලු‍ම ප්‍රායෝගික පරික්ෂණ වලින් ඉවත්විමට කටයුතු කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුර දි පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment