උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සහනයක්

174


උසස් පෙළ 2021 වසර විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ වලට සහභාගීවීමට නොහැකිවූ අපේක්ෂකයිනට මෙම මස 10 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.
ඉන්ධන ගැටලු,උද්ඝෝෂණ ආදී විවිධ අපහසුතා නිසා ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකිවූ සිසුනට මෙම අවස්ථාව හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment