උසස් පෙළ විභාගයට මෙවර අයැදුම් කරන හැටි

133

මෙවර 2022වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයැදුම්පත් මාර්ග ගත ක්‍රමයට පමණක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් වරයා සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.එම අයැදුම් පත් අද සිට මෙම මස 19වැනිදා තෙක් යොමු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment