උසස් පෙළ විභාග ඉල්ලූම්පත් ගැටලූවට විසඳුම්

466

අපොස උසස් පෙළ සිසුන්ගේ විභාග ඉල්ලූම් පත් මෙම මස 21වැනිදා වන විට යොමුකර අවසන් කිරීමට විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය තීරණය කර ඇත. නමුත් 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල ඉල්ලූම් පත‍්‍ර යොමුකිරීම සම්බන්ධ තීරණයක් ගෙන නැතැයිද එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment