උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කරයි

299

2022 වසර පෙබරවාරි මස 07වැනිදා සදුදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ සදහා වූ කාලසටහන නිකුත් කර ඇති අතර එය අධ්‍යාපන අමාත්‍යංශ වෙබ්අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment