උසස් පෙළ සමත් වේ

638


අපොස. උසස් පෙළ විභාගයේ විෂයන් 52ක පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් කියා සිටී.
කෙසේවෙතත් , එම විභාගයේ තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment