උසස් පෙළ සමතුන් විශ්ව විද්‍යාල වලට ගන්නා ප‍්‍රතිශතය නිකුත්වේ

1279


2020 වසර අපොස උසස් පෙළ පැරණි සහ නව නිර්දේශ යටතේ පෙනී සිට විභාගය සමත්ව විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ උපාධි පාඨමාලා සඳහා දිස්ත‍්‍රික් මට්ටමින් බඳවාගන්නා ප‍්‍රතිශතය නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පවසයි.ඉසෙඞ් ලකුණු අගය ලබන මස නිකුත් කරන බවද පවසයි.(වැඩි විස්තර අද දිවයින පුවත්පතේ 13 පිටුවේ)

advertistmentadvertistment
advertistmentadvertistment