උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

301

අවස්ථාව කිහිපයකදී කල් දැමුණු 2022 වසර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා සිට ද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04වැනිදා ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 15වැනිදා සිට දින 10ක් පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment