උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි

444

2022 වසර අපොස උසස් පෙළ විභාගය සහ 2023 වසර සදහා වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.ඒ අනුව උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට ද ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනිදා පැවැත්වීමට ද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment