උසස් පෙළ සහ ශිෂ්‍යත්ව ඇයැදුම්පත් කාලය දික් කරයි

169


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය(2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත‍්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුවද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් 2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාග සහ 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021.09.15 දින දක්වා දීර්ඝ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment