උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයි

436

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවනු ඇති බව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

කොවිඩ් වසංගතය මත පාසල් වසාදැමීම සහ ගුරු වර්ජනය හේතුවෙන් අදාළ විභාග කල්දැමීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment