උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

519

අපොස උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් මස 28 වැනි දා සිට දෙසැම්බර් මස 23 වෙනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත එසේම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 වැනිදා පැවැත්වේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස වල දී පැවැත්වීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment