උසස් පෙළ සිසුන්ට ෆයිසර් විදියි

74


කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් පාසල් 10 ක වයස අවුරුදු 16 ට ඉහළ 12 හා 13 වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් 1600 ක පිරිසකට කොවිඩ් මර්දන ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද පෙ.ව 08.00 සිට මධ්‍යාහන 12.00 දක්වා තලවාකැලේ හා කොටගල දෙමළ විද්‍යාල වලදී සිදු කරන බව කොටගල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේග සුදර්ශන් මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්‍රික්යේ පාසල් ළමයින් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට අද දින සිට ක්‍රියාත්මක කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment