උස්බෙකිස්තාන් සත්වෝද්‍යානයේ  සූලූ වලසා දැරියකට  අභය දානය දෙයි

541

උස්බෙකිස්තානයේ සත්වෝද්‍යානයක වලසකුගේ කුටියට වැටුණු තෙහැවිරිදි දැරියක් සත්වෝiාන සේවකයන් විසින් බේරාගෙන ඇත.

උස්බෙකිස්තාන් සත්වෝද්‍යානයේ  සූලූ වලසා දැරියකට  අභය දානය දෙයි

සිය මව සම`ග වලස්කුටිය බලමින් සිටි මේ දැරිය මවගේ අතින් ගිලිහී වලස් කුටියට වැටෙන අවස්ථාවේ අසල සිටි නරඹන්නන් කෑගසා තිබේ. සූලූ නමින් හඳුන්වන මෙම වලසා දැරිය වෙත පැමිණ ඉවකර ඉවතට ගොස් ඇත. සිද්ධිය සැලවීමත් සමගම සත්වෝiාන සේවකයන් වලසාව ඇතුළත කුටියකට යවා දැරියව බේරාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment