උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකාවක් කළ අයෙක් අත්අඩංගුවට

373


රැකියාවක් ලබාදෙන බවසා මෙරටට ගෙන්වා ඇති උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙද වු පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට පත්වු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment