උසාවියට අපහාස කළැයි මුදල් ලේකම්ට එරෙහිව පෙත්සම් දෙකක්

72

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස සිදුකර ඇතැයි චෝදනාවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඊයේ (21දා) ඉදිරිපත් කෙරුණි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment