උ/නැ ඉඩම් බලය ගන්න ජාත්‍යන්තරයට ලියයි

277

උතුරු – නැගෙනහිර ජනතාවට ආරක්‍ෂක බලතල සහ ඉඩම් බලතල ලබාදීමට වහාම ක්‍රියාකරන මෙන් උතුරේ සංවිධාන පහක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත හදිසි ලියමනක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙසද ඔවුන් එම ලිපියේ තවදුරටත් දක්වා ඇත. උතුරු සහ නැගෙනහිර ජනතාව එම පළාත්වල ආරක්‍ෂක කටයුතු අනිවාර්යයෙන්ම ලබාදිය යුතු අතර ස්වයං පාලනයද වහාම ලබාදෙන ලෙස එම ලිපියේ තවදුරටත් දක්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment