ඌරු හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

435

ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය මොහොමඩ් මොහිදීන් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ලොව පළමු වරට ජාන තාක්ෂණයෙන් නවීකරණය කළ ඌරු හදවතක් පුද්ගලයෙකුට බද්ධ කර ඇත.57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නැමැති අයගේ හදවතේ රුධිරය නාළ අවහිරතාවක් නිසා මතුව තිබූ හෘදයාබාධය සදහා මෙම බද්ධ කිරීම සාර්ථකව සිදු කළ බව එම වෛද්‍ය කණ්ඩායම පවසයි. එසේම ඌරු ඉන්ද්‍රියයන් මිනිස් ඉන්ද්‍රිය බද්ධ කිරීම සඳහා ගැලපෙන බවද පවසයි.මෙම බද්ධ කිරීම සාර්ථකව සිදු කළ බව එම වෛද්‍ය කණ්ඩායම ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment