එංගලන්තයට ඔමික්‍රෝන් බියක්

124


ඔමික්‍රෝන් නව වෛරස් ප‍්‍රභ්දය එංගන්තය පුරා වේගයෙන් පැතිර යන්නට පටන්ගෙන ඇති බවත් ඒ අනුව දිනකට හමුවන නව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ අගයක් බවත් වාර්තාවේ.ඒ අනුව ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් 78,610ක් වාර්තාවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment