එංගලන්තයට කඩුලු 04ක ජයක්

158

ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 142ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 06ක් දැවී ලකුණු 144 ලබා සිය ජයග්‍රහණය තහවුරු ගැනීමට සමත් විය.ඒ අනුව එංගලන්තයට කඩුලු 04ක ජයක් හිමිවිය.බෙන් ස්ට්‍රෝක් 42, ඇලෙක්ස් හැලීස් 47යි.කසුන් රාජිත,ළහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment