එංගලන්තයට ලකුණු 26 ක ජයක්

267

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ශ්‍රී ලංකා එංගලන්ත තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 26කින් ජය ගැනිමට සමත් විය.ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලබා ගැනීම හැකි වූයේ ලකුණු 137 කි.

advertistmentadvertistment
advertistmentadvertistment