එංගලන්තයෙන් වාසියක්..

380

නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන යෝජනා ක්‍රමයට , එනම්
Developing Countries Trading Scheme (DCTS) ශ්‍රී ලංකාව ඇතුලත් කර
තිබේ .මෙය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි .එමගින් ශ්‍රී ලංකාවේ
අපනයන 80% ක් පමණ තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට යැවිය හැකිය.ජාත්‍යයන්තරය
වාර්තා කරන ආකාරයට DCTS යනු G S P ලෙසම ක්‍රියාත්මකවන්නකි .

එංගලන්තයෙන් වාසියක්..
advertistmentadvertistment
advertistmentadvertistment