එංගලන්තය කඩුලු 04 ට 163 යි

118

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 04 ක් දැවී ලකුණු 163 ලබා ගත්තේය. බට්ලර් නොදැවී ලකුණු 101 ක් ලබා ගත්තේය. වනිදු හසරංග ලකුණු 21 ට කඩුලු 03 ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment