එංගලන්තය නවසීලන්තය පරදවයි

146

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර අද පැවති තරගයේ දී ලකුණු 20ක ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිවිය.පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිල සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් විය.නවසීලන්ත කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 159කි.

advertistmentadvertistment
advertistmentadvertistment