එංගලන්තය පළමුව පන්දුවට පහර දෙයි

76

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළේය.
මේ වන විට එංගලන්තය පන්දුවාර 03ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 29ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment