එංගලන්ත ක්‍රිකට් පිළ සිය ලෝක වාර්තාව අලුත් කරයි

351

එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී එක් පිලක් ලබාගත් වැඩිම කුණු සංඛ්‍යාව වාර්තා කරමින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 498ක්. ලබා ගනිමින් එංගලන්ත පිල මෙම වාර්තාව තැබීය.මෙහි මීට පෙර වාර්තාව ද සතුවයේ එංගලන්ත කණ්ඩායමට ය.එය ලකුණු 481කි.

advertistmentadvertistment
advertistmentadvertistment