එකම පවුලේ 6දෙනෙකුගේ ගිණුම් ජිනීවා ස්විස් බැංකුවේ

3284

මෙරට එකම පවුලේ හයදෙනෙකුගේ බැංකු ගිණුම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්විස් බැංකුවක ඇතැයි රජයට හෙළිවී ඇත.

මොවුහු මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ හැර කොළඔ පදිංචිකරුවන් 14දෙනෙකු ද යාපනයේ පදිංචි අඹුසැමි යුවළකගේ ද ස්විස් බැංකු ගිණුම් ස්විස් බැංකුවක ඇති බව අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment