එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන් රිමාන්ඩ්

809


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව ඇප මත මුදාහැර සිටි සැකකාරුවන් වන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා මෙම මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.සාක්ෂිකරුවන්ට කිසියම් බලපෑමක් එල්ලවන බවට පෙනීයන බවට අගතියට පත් පාර්ශව කළ ඉල්ලීමක් සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment