එක්සත් ජනපදයේ නව ශ‍්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය

318

ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස අභිනවයෙන් පත්වු මහින්ද සමරසිංහ මහතා මේරිලන්ඞ් ප‍්‍රාන්තයේ පිහිටි මේරිලන්ඞ් බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට බටහිර වර්ජනීයාවේ පිහිටි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment