එක්සත් ජනරජ පෙරමුණ කරළියට….

546

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ නව දේශපාලන පක්ෂය ඊයේ (22 දා) මහරගම ජාතික තරුණ සේවා සභාවේදී එළිදැක්වූ අවස්ථාව.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment