එක්සත් රාජධානියේ සගරාව ලංකා බැංකුව ලොව ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට නම් කරයි

383

එක්සත් රාජධානියේ කීර්තිමත් ප‍්‍රකාශනයක් වන The Banker සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ලංකා බැංකුව (BOC) ලොව ප‍්‍රමුඛතම බැංකු 1000 අතරට නම් කෙරිණි.

නවතම ලෝක බැංකු වාර්තාව අවධාරණය කළේ, ආසියානු සහ පැසිෆික් කලාපයේ බැංකු වර්ධනයක් පෙන්නනුම් කරන අතර, උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ බැංකු පහත වැටෙමින් පවතින බවයි. මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගනිමින් ලොව ඉහළම බංකු අතර රැුඳී සිටීමට ලංකා බැංකුව සමත් විය.

The Banker සඟරාව විසින් සිදුකරනු ලබන සමීක්ෂණයෙහි ලොව හොඳම බැංකු 1000 අතරට අඛණ්ඩව වසර 13 ක් තේරී පත්වීමට ලංකා බැංකුව සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment