එක්ස්ප්‍රස් පර්ල් වන්දියෙන් ලැබුණු මුදල

380


කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිදුවූ හානීන් සඳහා රක්‍ෂණ සමාගම හරහා ඩොලර් මිලියන 64 කට අධික වන්දියක් ඉල්ලා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment