එක්ස්ප්‍රස් පර්ල් හානියට සාධාරණයක් ඉටුකරනු

56

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවූ හානියට යම්කිසි ආකාරයේ සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව කොළඹ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවකි මේ. ඉන් අනතුරුව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් භාරදීමට කටයුතු කරන ලදී.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment