එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

334


ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ වරාය පාලකවරයා වෙත කොළඹ වානිජ අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.මෙම නැව ගිනි ගැනීම නිසා ා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 06කට වඩා පාඩු සිදුව ඇති බවට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම වරෙන්තුව නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment