එක රටක් එක නීතියක් වාර්තාව ජනපතිට

146


එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපතිවරයාට බාර දී ඇත.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මීට ටික වේලාවකට පෙර යග ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment