එච්.එන්.ඩී සිසුවියකට පිහියෙන් අනී

491


ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පුද්ගලයෙකු විසින් අද දහවල් පිහියෙන් ඇණ ඇයගේ ජංගම දුර කතනය ද රැුගෙන පලාගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ඊයේ පැවති විභාගයට පෙනි සිටිම සඳහා පැමිණ ඇත.
පොලිසිය පැවසුවේ සැකකරු සිසුවිය සමග ගමේදි ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment