එජාප සංවත්සරය අද සවස සමරයි

111

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද සවස 3.00ට පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොවන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment