අඳුරු අනාගතය පහන් කරන්නට, යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ විය.
දිවයිනේ සියලු සියළු ප්‍රදේශ නියෝජනය කරමින් කොළඹට පැමිණි ජනතාව සවස 03.30 පමණ වන විට හයිඩ් පිටියට එක්රොක් වූහ.
ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුනු සියලු ජාති ආගම් නියෝජනය කරන ජනතාව නිශ්ෂබ්දව පාගමනින් හයිඩ් පිටිය වෙත පැමිණියහ.