එජාප සභාපති සහ ඇමරිකානු තානාපතිනිය අතර සුහද හමුවක්

123

එක්සත් ජාතික පක්‍ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා සහ ඇමරිකානු තානාපතිනිය වන ජුලියානා චුන්ග් මහත්මිය අතර හමුවක් පසුගියදා කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී පැවැත්විණි.

එම හමුවේදී අයි.එම්.එෆ්. සාකච්ඡා සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වූ අතර මෙම වසරේදී සුභදායක ප්‍රතිඵලයක් ලැබෙන වගද තහවුරු වී තිබුණි. ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමට විශේෂයෙන් ඇමරිකන් සමාගම් විසින් සෘජු විදේශ ආයෝජන ලැබීමට ඇති ඉඩකඩ ගැනද මෙහිදී සාකච්ඡා වී තිබූ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන්ද වජිර අබේවර්ධන මහතා මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment