එජාප හිටපු අමාත්‍යවරයෙක් වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

518

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකුවූ සහ පක්ෂයේ මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බී . සිරිසේන කුරේ මහතා අද උදෑසන පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

advertistmentadvertistment
advertistmentadvertistment