එජාප 76 වැනි සම්මේලනය

148

එක්සත් ජාතික පක්‍ෂයේ 76 වැනි සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වීමට ජනාධිපතිවරයා පැමිණි අයුරු. ආරාධිතයකු ලෙස ඊට එක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන හා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ද මෙහි වෙති.

එජාප 76 වැනි සම්මේලනය
එජාප 76 වැනි සම්මේලනය

ඡායාරූප-නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment