එජා මහ ලේකම්ගෙන් ජනපතිට සුභ පැතුම්

127

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට හැකියාව ඇති බව ද ඒ සඳහා ලබාදෙන බව ද සිය සුභ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment