එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

158


නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට බ‍්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ මහතා සමග සහභාගීවී සිටින කණ්ඩායමේ සාමාජික එරට සෞඛ්‍ය ඇමැති මාර්සෙලෝ කියුරෝගා මහතාට කොවිඞ් 19 රෝගය ආසාදනයවී ඇත.ඒ අනුව තමා නිව්යෝක් නුවර හෝටලයක දින 14ක් නිරෝධායනට ලක්වූ බව ඒ මහතා මාධ්‍ය වෙත පවසා ඇත. සෙසු පිරිස සම්බන්ධව සිදුකළ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුනට කොවිඞ් ආසාදයනවී නැතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment