එඩ්වඩ් – චරිතා පුත් චන්දීප යුග දිවියට

558

එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගේ ආදරණීය පුතණුවන් වන නව පරපුරේ රංගන සහ ගායන ශිල්පී සංගීතඥ චන්දීප ජයකොඩි” දේශකී ද සිල්වා සමඟ පසුගිය දා විවාහ දිවියට එළැඹුණා.

එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට

දේශකී කලකට පෙර ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වූ නාලක ස්වර්ණතිලක ගේ දඟමල්ල සහ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ සෙල්ලම් ගෙදර යන ටෙලි නාට්‍යවලට රංගනයෙන් සිය දායකත්වය ලබා දී ඇති අතර දැනට ඇය කැනඩාවේ ව්‍යාපාර සංවර්ධන තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත වෙයි.

එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට
එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට
එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට
එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට
එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට
එඩ්වඩ් - චරිතා පුත් චන්දීප යුග දිවියට

ඡායා – යොහාන් ජස්ටින්

advertistmentadvertistment
advertistmentadvertistment