එදා පත්තරෙන්…

623

1983 ජූලි කලබලයට මුල්වූ සිදුවීමක් වූයේ යාපනයේදී හමුදා භටයන් 13 ක් මරා දැමීමේ සිදුවීමයි. එදා එම සිදුවීම 1983 ජූලි මස 25 වැනිදා අපේ ‘දිවයින’ පුවත්පත සහ එදා පළවූ ‘දවස’ පුවත්පත වාර්තා කර තිබූ අන්දමයි.  මේ අතර ඉන් එක පුවත්පතක එදිනම වාර්තා වී තිබූ තවත් පුවතක් වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 16 දෙනා ඉල්ලා අස්වීමේ ලිපි එම පක්‍ෂයේ නායක ඒ. අමිර්තලිංගම් මහතා වෙත භාරදීමයි.

julykalabalaya4
 
 – නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment