එන්ඩීටීවී බහුතර කොටස් අදානිට

140

අදානි සමාගම විසින් ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනියේ බහුතර කොටස් මිලදී ගෙන තිබේ. මේ හේතුව නිසා එන්ඩීටීවී ආරම්භ කළ ප්‍රනොයි රෝයි හා රාධිකා රෝයි යුවල ඉල්ලා අස්වී ඇත. ප්‍රනොයි රෝයි එහි සභාපති ලෙස කටයුතු කළ අතර රාධිකා අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළාය. මොවුන් පසුගිය 29 වැනිදා ඉල්ලා අස්වී ඇත. අදානිගේ සමාගම මුලින්ම එන්ඩීටීවී රූපවාහිනියේ කොටස්වලින් 29%ක් පසුගිය අගෝස්තුවේදී මිල දී ගත් අතර පසුගිය දිනවල බහුතර කොටස් අයිතිය ලබා ගෙන ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment