එන්නත් එක් මාත‍්‍රාවක් ගත් පිරිස කෝටිය පනී

132


මේ වන විට මෙරට පුද්ගලයින් ලක්ෂ 32කට වැඩිපිරිසක් ( 3,249,670 *එනම් ජනගහනයෙන් සියයට 15ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇත.

එක් මාත්‍රාව හෝ ලබාගත් සංඛ්‍යාව ද කෝටිය ඉක්මවා ඇතැයි(11,260,795 * වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.එය සමස්ත ජනගහනයෙන් සියයට 51ක ප‍්‍රතිශතයකි.

advertistmentadvertistment
advertistmentadvertistment